Skip to content
CertDirectory.io
Back to the blog
12 min read

Cloud Engineering

Kavinda Dilshan3 Oct 2026

Cloud Computing කියන්නේ මොකක්ද? – අපේ Software ලෝකය වෙනස් කළ Technology එක

අපි අද භාවිතා කරන ලෝකය ටිකක් හිතලා බලන්න.

YouTube එක open කරනවා.

Netflix එකේ movie එකක් බලනවා.

Online Banking කරනවා.

Food order කරනවා.

Social Media use කරනවා.

AI tools භාවිතා කරනවා.

මේ හැම දෙයක්ම අපිට “normal” දෙයක් වගේ දැනුණත්, මේ systems පිටිපස්සේ තියෙන technology එක ඇත්තටම පුදුම හිතෙන තරම් විශාලයි.

ඒ ලෝකයේ ලොකුම වෙනසක් කළ technology එකක් තමයි Cloud Computing.

හැබැයි Cloud කියන්නේ ඇත්තටම මොකක්ද?

අහසේ තියෙන දෙයක්ද?

නැහැ.

Cloud කියන්නේ තවත් කෙනෙක්ගේ Computer එකක් විතරද?

ඒකත් සම්පූර්ණ කතාව නෙවෙයි.

අපි සරලව තේරුම් ගමු.

ඉස්සර Software එකක් run කරන්න කොච්චර දේවල් ඕන වුණාද?

හිතන්න ඔයා company එකක් start කරනවා කියලා.

Website එකක් තියෙනවා.

Application එකක් තියෙනවා.

Users ලා ටික ටික වැඩි වෙනවා.

ඉස්සර නම් company එකට තමන්ගේම Physical Servers ගන්න වෙනවා.

ඒ Servers තියාගන්න Data Center එකක් ඕන.

Electricity ඕන.

Cooling ඕන.

Network Engineers ඕන.

Hardware maintain කරන්න ඕන.

Server එකක් fail වුණොත් ඒක replace කරන්න ඕන.

Traffic වැඩි වුණොත් තවත් Servers ගන්න ඕන.

සරල Application එකක් run කරන්නත් Infrastructure පැත්තෙන් ලොකු responsibility එකක් තිබුණා.

ඒකට money ඕන.

Time ඕන.

People ඕන.

Planning ඕන.

ඒත් Cloud Computing මේ game එකම වෙනස් කළා.

Cloud Computing කියන්නේ මොකක්ද?

සරලවම කියනවා නම්,

*Cloud Computing කියන්නේ අපිට අවශ්‍ය Computing Resources Internet එක හරහා use කරන්න පුළුවන් ක්‍රමයක්.

අපිට Server එකක් ඕන නම් Server එකක් ගන්න පුළුවන්.

Storage ඕන නම් Storage ගන්න පුළුවන්.

Database එකක් ඕන නම් Database එකක් ගන්න පුළුවන්.

Load Balancer එකක් ඕන නම් ඒකත් ගන්න පුළුවන්.

AI Service එකක් ඕන නම් ඒකත්.

අපිට ඒ Hardware physically අපේ office එකේ තියාගන්න අවශ්‍ය නැහැ.

Cloud Provider එක තමයි ඒ Infrastructure maintain කරන්නේ.

අපිට තියෙන්නේ ඒ resources use කරන එක.

අද මේ ලෝකයේ ප්‍රධාන Cloud Providers කිහිපයක් තමයි:

Amazon Web Services (AWS)

Microsoft Azure

Google Cloud Platform (GCP)

මේ companies ලෝකය පුරා Data Centers සහ Infrastructure maintain කරනවා.

අපිට ඒ infrastructure එකෙන් අවශ්‍ය resources use කරන්න පුළුවන්.

Cloud එක තේරුම් ගන්න ලේසිම උදාහරණය

ගෙදර Electricity ගැන හිතන්න.

අපිට Light එකක් දල්වන්න ඕන වුණා කියලා අපි Power Plant එකක් හදන්නේ නැහැ.

අපි Electricity Provider එකෙන් power ගන්නවා.

අපි භාවිතා කරන ප්‍රමාණයට අනුව bill එකක් ගෙවනවා.

Cloud Computing එකත් ඒ වගේ.

Application එකක් run කරන්න ඕන කියලා තමන්ගේම Data Center එකක් build කරන්න ඕනම නැහැ.

Cloud Provider කෙනෙක්ගෙන් අවශ්‍ය Infrastructure එක ගන්න පුළුවන්.

මේක තමයි Software Industry එකේ විශාලම වෙනසක්.

එක රැයකින් Traffic එක දහ ගුණයක් වුණොත්?

හිතන්න ඔයාට E-commerce Website එකක් තියෙනවා කියලා.

සාමාන්‍යයෙන් දවසකට Visitors 5,000ක් එනවා.

එක දවසක massive promotion එකක් launch කරනවා.

එදා Visitors 100,000ක් එනවා.

Traditional Infrastructure එකක් නම්?

Servers overload වෙන්න පුළුවන්.

Website එක slow වෙන්න පුළුවන්.

Worst case එකේ Website එක down වෙන්නත් පුළුවන්.

Business එකට ඒක ලොකු loss එකක්.

හැබැයි Cloud Environment එකක් හොඳට design කරලා තියෙනවා නම්, Demand එක වැඩි වෙනකොට Resources වැඩි කරන්න පුළුවන්.

Traffic එක අඩු වුණාම Resources නැවත අඩු කරන්නත් පුළුවන්.

මේ concept එකට කියන්නේ Scalability.

මේක Cloud Computing වල ලස්සනම idea එකක්.

You don’t always build for the maximum. You scale when you need it.

Companies Cloud එකට යන්නේ ඇයි?

Cloud ගැන කතා කරනකොට “Cloud is cheaper” කියලා කියනවා.

හැබැයි.Cloud එකේ ලොකු වටිනාකම cheap වෙන එක විතරක් නෙවෙයි.

Faster Innovation

Idea එකක් තියෙනවා නම් ඒක test කරන්න මාස ගණන් Infrastructure wait කරන්න ඕන නැහැ.

Server එකක් විනාඩි කිහිපයකින් create කරන්න පුළුවන්.

Database එකක් create කරන්න පුළුවන්.

Application එක deploy කරන්න පුළුවන්.

Idea එක reality එකක් වෙන්න යන time එක අඩු වෙනවා.

ඒක company එකකට ඉතාම powerful advantage එකක්.

Scale කරන්න පුළුවන්

Users 100 දෙනෙක් ඉන්න Application එකක් Users මිලියන ගණනක් වෙනකම් grow වෙන්න පුළුවන්.

Infrastructure එකත් ඒ Growth එකත් එක්ක grow කරන්න පුළුවන්.

Global Reach

Sri Lanka වල team එකක් හදපු Application එකක් America, Europe, Asia, Australia වල Users ලාට serve කරන්න පුළුවන්.

Cloud Providers ලෝකය පුරා Infrastructure තියෙන නිසා Applications users ලඟට deploy කරන්න පුළුවන්.

Automation

Cloud Infrastructure එක manually click කරලා හදන්නම අවශ්‍ය නැහැ.

Terraform වගේ tools use කරලා Infrastructure එක Code එකක් විදිහට define කරන්න පුළුවන්.

ඒකට කියන්නේ Infrastructure as Code.

Server එකක් හදන එකත් Code.

Network එකක් හදන එකත් Code.

Environment එකක් recreate කරන එකත් Code.

Software Engineering සහ Infrastructure අතර line එක මෙතනින් වෙනස් වෙනවා.

Cloud කියන්නේ Servers විතරක් නෙවෙයි

මට හිතෙන විදිහට beginners ලා Cloud ගැන කරන ලොකුම misunderstanding එක මේක.

Cloud = Virtual Machine

නැහැ.

Cloud Platforms අද complete technology ecosystems.

ඒවායේ තියෙනවා:

  • Compute

  • Storage

  • Networking

  • Databases

  • Kubernetes

  • Containers

  • Serverless

  • Security Services

  • Monitoring

  • Logging

  • Data Analytics

  • Artificial Intelligence

  • Machine Learning

  • IoT

අද Software Engineer කෙනෙක්ට Cloud ගැන basic understanding එකක් තියෙන එකත් ලොකු advantage එකක්.

Cloud සහ DevOps

Cloud Computing ගැන කතා කරනකොට DevOps ignore කරන්න බැහැ.

Cloud Infrastructure එක ලබාදෙනවා.

DevOps ඒ Infrastructure සහ Software Delivery process එක automate කරනවා.

Modern Software Flow එකක් මේ වගේ වෙන්න පුළුවන්:

Developer → Git → CI/CD → Docker → Kubernetes → Cloud → Monitoring

Developer කෙනෙක් code push කරනවා.

Pipeline එක build කරනවා.

Tests run වෙනවා.

Container එකක් create වෙනවා.

Application එක Cloud එකට deploy වෙනවා.

Monitoring Tools ඒ Application එක watch කරනවා.

Issue එකක් වුණොත් alerts එනවා.

මේ whole process එකේ goal එක එකම දෙයක්:

Software faster, safer සහ reliably users ලාට deliver කරන එක.

“AWS ඉගෙනගත්තොත් Cloud Engineer කෙනෙක් වෙන්න පුළුවන්ද?”

මේ question එක ගොඩක් අය අහනවා.

AWS Services ටිකක් දැනගන්න එක වැදගත්.

Azure දැනගන්න එකත් වැදගත්.

GCP දැනගන්න එකත් වැදගත්.

හැබැයි Cloud Engineering කියන්නේ console එකට login වෙලා buttons click කරන්න දන්න එක නෙවෙයි.

Real cloud Engineering පටන් ගන්නේ fundamentals වලින්.

Linux තේරුම්ගන්න ඕන.

Networking තේරුම්ගන්න ඕන.

DNS තේරුම්ගන්න ඕන.

HTTP / HTTPS තේරුම්ගන්න ඕන.

Security තේරුම්ගන්න ඕන.

Databases තේරුම්ගන්න ඕන.

Containers තේරුම්ගන්න ඕන.

Automation තේරුම්ගන්න ඕන.

මොකද Cloud එකේ button එකක් click කරනකොට, පිටිපස්සේ Engineering Concept එකක් තියෙනවා.

Button එක මතක තියාගන්නවාට වඩා Concept එක තේරුම්ගන්න එකයි වැදගත්.

Cloud Engineering වල තියෙන ලස්සන දේ

Cloud Engineering කියන්නේ Technology එකක් විතරක් ඉගෙනගන්න field එකක් නෙවෙයි.

මේක Networking එක්ක connect වෙනවා.

Security එක්ක connect වෙනවා.

Software Development එක්ක connect වෙනවා.

Automation එක්ක connect වෙනවා.

DevOps එක්ක connect වෙනවා.

System Design එක්ක connect වෙනවා.

ඒ නිසා Cloud ඉගෙනගන්නකොට එක technology එකක් විතරක් නෙවෙයි — මුළු Software Infrastructure ලෝකයම ටික ටික තේරෙන්න පටන් ගන්නවා.

ඒ feeling එක තමයි මේ field එක interesting කරන්නේ.

අවසානයේ...

අද අපි button එකක් press කරලා Application එකක් open කරනකොට, ඒ Application එක පිටිපස්සේ Servers දහස් ගණනක්, Networks, Databases, Load Balancers, Security Systems සහ Monitoring Tools run වෙන්න පුළුවන්.

User කෙනෙක් විදිහට අපිට ඒවා පේන්නේ නැහැ.

හැබැයි Engineer කෙනෙක් විදිහට බලනකොට?

ඒ hidden world එක තමයි අපිට තේරුම්ගන්න ඕන.

Cloud Computing කියන්නේ Server එකක් rent කරන එක විතරක් නෙවෙයි.

Cloud Computing කියන්නේ ideas ඉක්මනින් build කරන්න, systems scale කරන්න, globally reach කරන්න සහ infrastructure automate කරන්න හැකියාව දෙන technology model එකක්.

Cloud Journey එක පටන් ගන්න කෙනෙක් නම් එක දෙයක් මතක තියාගන්න.

Cloud Services memorize කරන්න කලින් Fundamentals තේරුම්ගන්න.

Linux ඉගෙනගන්න.

Networking ඉගෙනගන්න.

Applications වැඩ කරන්නේ කොහොමද බලන්න.

Servers එකිනෙකට කතා කරන්නේ කොහොමද තේරුම්ගන්න.

එතකොට AWS, Azure හෝ GCP කියන්නේ complicated screens set එකක් නෙවෙයි.

ඒ හැම service එකක් පිටිපස්සේ තියෙන logic එක ඔයාට තේරෙන්න පටන් ගනී.

එතනින් තමයි Cloud Engineer කෙනෙක් විදිහට හිතන්න පටන් ගන්නේ.Cloud Computing කියන්නේ මොකක්ද? – අපේ Software ලෝකය වෙනස් කළ Technology එක

එතනින් තමයි Cloud Engineer කෙනෙක් විදිහට හිතන්න පටන් ගන්නේ.

istockphoto-2198962188-612x612.jpg

istockphoto-2198962188-612x612.jpg